🩺 සුවමග
ආයුබෝවන්! සුවමඟ (Suwamaga) වෙත සාදරයෙන් පිළිගනිමු!
සුවමඟ යනු ඔබ වෙනුවෙන් සියලුම සෞඛ්‍ය තොරතුරු සරල සිංහලෙන් සපයන ඩිජිටල් අවකාශයකි. එමෙන්ම රෝහල්, ඔසුසල්, රසායනාගාර, උපස්ථයකයින් සහ වෛද්‍යවරයින් සොයා ගැනීමටත් සකසා ඇත.

🧑🤝🧑 උපස්ථයකයෙකු සොයන්න
රෝහල් ගමන් වලදී ඔබට උපකාර කිරීමට සත්‍යාපිත උපස්ථයකයින් සොයා ගන්න.
🏥 රෝහල්, ඔසුසල් සහ රසායනාගාර
ශ්‍රී ලංකාව පුරා රෝහල්, ඔසුසල්, රසායනාගාර සහ වෛද්‍ය මධ්‍යස්ථාන ඔබ අවට සොයා ගන්න.
👨⚕️ විශේෂඥ වෛද්‍යවරයෙකු සොයන්න
PGIM විශේෂතා 53කින් ඔබට අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරයා පහසුවෙන් සොයා ගන්න.
ඔබේ සෞඛ්‍ය, ඔබේ ලාබයයි
🤒 රෝග තත්ව සහ රෝග ලක්ෂණ
සුලභ රෝග, ලක්ෂණ සහ ඒවා හඳුනාගන්නා ආකාරය සරල සිංහලෙන්.
🧪 පරීක්ෂණ සහ වාර්තා
වෛද්‍ය පරීක්ෂණ මොනවාද, ඒවා අවශ්‍ය වන්නේ ඇයිද, වාර්තා තේරුම් ගන්නා ආකාරය.
💊 ඖෂධ නාමාවලිය
බහුලව භාවිත ඖෂධ, ඒවායේ භාවිතය සහ පූර්වාරක්ෂා පිළිබඳ තොරතුරු.
🧬 ලිංගිකත්වය
ලිංගික සෞඛ්‍යය පිළිබඳ නිවැරදි, විනිශ්චයෙන් තොර තොරතුරු.
🤱 මව සහ දරුවා
ගැබිනි සත්කාරය, දරු ප්‍රසූතිය සහ ළදරු සත්කාරය පිළිබඳ මගපෙන්වීම.
🧠 මානසික සෞඛ්‍යය
මානසික සුවතාවය, ආතතිය කළමනාකරණය සහ ආධාර ලබාගත හැකි ස්ථාන.
🚑 ප්‍රථමාධාර
හදිසි අවස්ථාවලදී ගත යුතු ප්‍රථමාධාර පියවර පියවරෙන්.
📰 පුවත්
සෞඛ්‍යය සහ වෛද්‍ය ලෝකයේ උණුසුම් පුවත්.
සුවමඟ ඔබට කරන්නේ මොකක්ද?
සරල සිංහලෙන්, කිසිදු ගාස්තුවකින් තොරව ශ්‍රී ලාංකිකයන් සඳහා සකසන ලද සෞඛ්‍ය තොරතුරු වේදිකාවකි.
🔎 රෝහල් / වෛද්‍යවරයින් සෙවුම
- ඔබ අවට ළඟම සිටින වෛද්‍යවරයෙකු සොයාගන්න.
- රෝහල් / රසායනාගාර / ඔසුසල් / වෛද්‍ය මධ්‍යස්ථාන සොයාගන්න
- හදිසි සේවා ලබා දෙන රෝහල් වෙන්කර හඳුනාගන්න.


🧑🦱උපස්ථයකයක සෙවුම
- සත්‍යාපිත උපස්ථයකයින් පමණක් ඇතුලත් කර ඇත
“සුවමඟ නිසා අපේ ගමේ රෝහල් තොරතුරු සොයාගැනීම මොහොතකින් වුණා.”
නිමාලි පෙරේරා
Suwamaga පරිශීලිකයෙක්
සෞඛ්‍ය ලිපි
උපස්ථයකයෙකු අවශ්‍යද?
ඔබේ ආදරණීයයන් වෙනුවෙන් සත්‍යාපිත උපස්ථයකයෙකු අදම සොයාගන්න.